connive

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. v. අඟවනවා
2. v. ඉඟි කරනවා
3. Law. ගුප්තානුකූලතාව දක්වනවා
4. v. දුටු වරදෙහි නිසොල්මන් වෙනවා
5. vi. වරදට ඉඩහරිනවා