ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 563
connecting
1. adj. බැඳෙන
2. adj. යා කරන
3. a. සංයෝජක
4. adj. සම්බන්ධ වන
connecting rod
1. Phy. පිස්ටන් අත
2. Civ. සබැඳුම් දණ්ඩ
3. Phy. සම්බන්ධක දණ්ඩ
connection
1. n. ආශ්රය කරන පිරිස
2. n. ඥාතිත්වය
3. n. නෑකම
4. n. නෑයා
5. n. මෛථුනසේවනය
6. n. සන්ධානය
7. n. සන්ධිය
8. st. සබඳ
9. සබැඳුම
10. Phy. සම්බන්ධනය
11. n. සම්බන්ධය
12. n. සමාගම
13. Mat. සැබැඳියාව
14. Ele. සැබැඳුම
connective
1. n. නිපාතය
2. adj. බන්ධක
3. n. බන්ධකය
4. n. සන්ධිවාචකය
5. adj. සම්බන්ධක
6. Bot. සම්බන්ධකය
7. a. සම්බන්ධය ඇතිකරන
connective tissue
Bot. සම්බන්ධක පටකය
connectivity
1. ඝටනාව
2. Phy. සම්බන්ධකතාව
3. Mat. සැබැඳුම
connector
connexion
1. n. ආශ්රය කරන පිරිස
2. n. නෑකම
3. n. නෑයා
4. n. මෛථුනසේවනය
5. n. සන්ධිය
6. Psy. සම්බන්ධනය
7. n. සම්බන්ධය
8. n. සමාගම
connexity
Log. සම්බන්ධතාව
connexivum
conning tower
conning-tower
1. සබ්මැරීනයේ හැරවීම
2. වෙඩි තැබීම් ආදී කාර්යය දියමතු පිටට සමීපයේ දී කළ හැකි ව්යූහය
3. යුද්ධ නැවක සන්නද්ධ නියමු කුටිය
4. විධායක ස්ථානය
connivance
1. n. උපේක්ෂාව
2. Law. ගුප්තානුකූලතාව
3. n. වරද ගණන් නොගැනීම
4. n. වරදට ඉඩ දීම
connivant
connive
1. v. අඟවනවා
2. v. ඉඟි කරනවා
3. Law. ගුප්තානුකූලතාව දක්වනවා
4. v. දුටු වරදෙහි නිසොල්මන් වෙනවා
5. vi. වරදට ඉඩහරිනවා
connivent
n. සම්පර්ග
conniving
1. adj. වරද ඉවසන
2. adj. වරදට ඉඩ දෙන
connoisseur
1. ගුණඥයා
2. රසඥයා
3. n. රසිකයා
4. n. විචක්ෂකයා
5. n. විචාරකයා
6. n. සහෘදයා
connoisseurship
connotation
1. n. අභිධානය
2. Law. අරුත් ගැන්වීම
3. Acc. අරුත්ගන්වනවා
4. Acc. ඇඟවීම
5. ගම්යාර්ථය
6. Log. ගුණාර්ථය
7. ගෞණාර්ථය
8. n. ජාත්යර්ථය
9. n. ලක්ෂණය
10. n. ලක්ෂණාර්ථය
11. n. ව්යඤ්ජනාර්ථය
connotative
connote
1. Law. අඟවනවා
2. v. අර්ථ දක්වනවා
3. vi. අර්ථ වශයෙන් අඟවනවා
4. Law. අරුත් ගන්වනවා
5. අරුත් දෙනවා
6. vi. ගුණ වශයෙන් අඟවනවා
7. vi. දක්වනවා
8. v. ව්යඤ්ජනාර්ථ දක්වනවා
connotive
connubial
1. adj. විවාහය පිළිබඳ
2. adj. වෛවාහික