ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 564
connubium
1. විවාහ වීමේ නෛතික අයිතිය
2. Soc. විවාහවීමේ බලය
conoid
conoidal
adj. කේතු ආකාර
conopodium
Bot. කේතුග්රාහය
conpensation
conplet
conquer
1. vt. අභිභවනය කරනවා
2. v. ජය ගන්නවා
3. v. දිනනවා
4. vt. පරදවනවා
5. v. යටත් කරනවා
6. Law. විජයග්රහණය කරනවා
conquered
conquering
1. adj. ජයගන්නා
2. adj. ජයග්රාහක
3. adj. ජයග්රාහී
4. adj. දිනන
conqueror
n. ජයග්රාහකයා
conquest
1. n. අභිභවනය
2. n. දිනීම
3. n. දිනුම
4. n. යටත් කිරීම
5. n. විජය
6. n. විජයග්රහණය
7. n. විතය
conquistadors
conrotatory
consanguine
consanguineous
1. a. ඇවැස්ස
2. a. ලේ නෑකම් ඇති
3. adj. ලේනෑ
4. adj. සගෝත්ර
consanguinity
1. Law. රක්තඥාතිත්වය
2. n. ලේ නෑකම
3. n. ලේනෑකම
4. n. සගෝත්රතාව
5. Soc. සලෝහිත භාවය
6. Law. සලෝහිතතාව
7. n. සාලෝහිතත්වය
conscience
1. Psy. හෘදය සාක්ෂ්යය
2. n. හෘදය සාක්ෂිය
3. n. හෘදයසාක්ෂිය
4. Log. හෘද්යසාක්ෂිය
conscience money
1. n. කළ වරදට වන්දි වශයෙන් සියකැමැත්තෙන් ගෙවන දඩය
2. Acc. හෘද සාක්ෂි මුදල
conscient
conscientious
1. adj. අවංක
2. Mng. කර්තව්යපර
3. adj. යුතුකම් නොපිරිභෙළා ඉටු කරන
4. යුතුකම් නොපිරිහෙළා ඉටු කරන
5. a. සවිඥානක
6. Law. හෘදය සාක්ෂ්යනුගාමී
7. Log. හෘදයසාක්ෂියට අනුකූල
8. a. හෘදයසාක්ෂියට අනුව ක්රියාකරන
9. හෘදයසාක්ෂියට එකඟව