ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 565

conscionable

n. යුක්තිසහගත

conscious

1. adj. දන්නා
2. adj. දැනුවත්
3. a. දැනුවත් වූ
4. දැනුවත්ව
5. a. වෛඥානික
6. a. සචේතන
7. adj. සචේතනික
8. Law. සවිඤ්ඤානක
9. adj. සවිඥානක
10. Soc. සවිඥානය
11. Law. සිහිය ඇති
12. a. සිහිසන් ඇති

consciously

1. adv. දැනුවත්ව
2. adv. දැනුවත්වම
3. adv. සංවේතනිකව
4. adv. සවිඥානකව
5. adv. සිහිකල්පනාවෙන් යුක්තව

consciousness

1. n. උපලබ්ධිය
2. n. චෛතන්‍යය
3. n. දැනීම
4. n. විඤ්ඤාණය
5. Law. විඤ්ඤානය
6. n. විඥානය
7. Med. සංඥතාව
8. n. සංඥාව
9. Log. සවිඥානකත්වය
10. Soc. සවිඥානකතාව
11. n. සිහිය

consciousness-in-general

සාමාන්‍ය සවිඥානකත්වය

conscribe

1. එසේ බලයෙන් බඳවා ගත් යමෙක්
2. v. බලයෙන් හමුදාවට ගන්නවා
3. vt. බලෙන් හමුදාවට ගන්නවා
4. සේවය සඳහා විශේෂයෙන්ම යුධ සේවය සඳහා බලයෙන් බඳවා ගැනීම

conscript

1. v. බලයෙන් හමුදා සේවයට ගන්නවා
2. adj. බලයෙන් හමුදාවට ගත්
3. n. බලයෙන් හමුදාවට ගනු ලැබූ පුද්ගලයා
4. Law. සල්ලේඛනය කරනවා

conscription

1. n. බලයෙන් හමුදාවට බඳවා ගැනීම
2. Soc. හේවායනය

consecrate

1. v. අභිෂේක කරනවා
2. v. කැප කරනවා
3. Soc. කැපකිරීම
4. vt. පවිත්‍ර කරනවා
5. v. පාරිශුද්ධියට පත් කරනවා
6. vt. පූජා කරනවා

consecrated

1. Law. අභිෂික්ත
2. Law. අභිෂේකලත්

consecration

1. n. අභිෂේකය
2. අභිසිංචනය
3. n. කැප කිරීම
4. n. කැප වීම
5. n. පාරිශුද්ධියට පත් කිරීම
6. n. පූජා කිරීම
7. n. සංස්කාරය

consecution

n. අනුපිළිවෙළට යෙදීම

consecutive

1. adj. අනුක්‍රම
2. adj. අනුගාමී
3. a. අනුපූර්ව
4. a. අනුලොම
5. a. ක්‍රමාගත
6. n. කාලානුක්‍රමික
7. a. නිරන්තර
8. a. පිට පිට පැමිණෙන
9. a. පිළිවෙළට යෙදුණු
10. adj. පිළිවෙළට යෙදෙන

consecutively

1. adv. අනුක්‍රමයෙන්
2. adv. පිළිවෙළින්

conselee

උපදේශන සේවාලාභියා

consenescence

n. සාමාන්‍ය දිරායෑම

consensu

Law. එකඟතාවෙන්

consensual

1. adj. ඒකමතික
2. Law. සම්මතික

consensus

1. Law. එකඟත්වය
2. n. ඒකමතිකභාවය
3. n. පොදු එකඟත්වය
4. n. බහුමතය
5. n. සම එකඟත්වය
6. සම්මති
7. Law. සම්මතිය
8. Soc. සමාහිතය

consent

1. n. අධිවාසනා
2. v. අනුදන්නවා
3. v. අනුමත කරනවා
4. n. අනුමතය
5. n. අනුමතිය
6. v. අවසර දෙනවා
7. n. අවසරය
8. vi. ඉඩ දෙනවා
9. v. එකඟ වෙනවා
10. n. කැමැත්ත
11. vi. කැමැති වෙනවා
12. v. ප්‍රතිඥාදෙනවා
13. n. ප්‍රතිඥාව
14. n. බහ
15. vi. යටත් වෙනවා
16. n. සම්මතය
17. n. සම්මතිය
18. n. සම්මුතිය
19. Soc. සහමතිය

consentaneous

adj. එකඟ වන

consentience

1. n. සංචේතනය
2. n. සංචේතනිකය
3. Psy. සංවේතනය
4. Psy. සංවේතනිකය
5. n. සහවේදනය

consentient

adj. ඒකමතික

consequence

1. Law. අනුෂංගය
2. Psy. අපරාංගය
3. n. එලය
4. n. ප්‍රතිඑලය
5. ප්‍රතිඵලය
6. Mat. ප්‍රතිවිපාකය
7. ඵලය
8. n. විපාකය
9. Soc. සංවිපාකය
10. n. සැලකිල්ල