විඥානය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. අරමුණු දැන ගැනීමේ නුවණ ; විශේෂ වූ ඥානය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. අරමුණු දැනගැනීමේ නුවණ; විශේෂ ඥානය (සං. විඥාන)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Soc. conciousness
2. n. conscientiousness
3. n. consciousness
4. n. science