අනුලොම
anuloma
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. මුල පටන් අග දක්වා වූ පිළිවෙළ; යථාක්රමයට අනුකූලතාව; ක්රමානුගතබව.
2. නා. සමාන බව; සදෘශ්යභාවය; අනුරූපබව.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. ක්රමානුකූල වූ; යෝග්ය වූ; විරුද්ධ නොවු.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. අනුලොම් බව, එකඟ බව, පු. පිළිවෙළ. (පි. 71)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
a. consecutive
Digital Pāḷi Dictionary
- anuloma 1 adj in conformity (with); conforming (to); in accordance (with) [anu + loma]
- anuloma 3 adj [anu + loma]
- anuloma 4 adj suitable; appropriate [anu + loma]