සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 248
අනුරූපිතය
1. Mat. map
2. Mat. mapping
3. Mat. transformation
අනුරූපිතය තුළට
අනුරේඛණය
අනුරේඛනය
අනුරේඛය
අනුලක්ෂණ කට්ටලය
Inf. character set
අනුලක්ෂණ මුද්රකය
Acc. character printer
අනුලක්ෂණකරණය
Mat. characterisation
අනුලක්ෂණය
1. Mat. character
2. underfeature
අනුලක්ෂනය
Geo. underfeature
අනුලකුණ
Inf. character
අනුලම්බ ගැනීම
Sur. offsetting
අනුලම්බය
Mat. offset
අනුල්ලංඝනීය
1. a. imperious
2. irrefragable
3. a. peremptory
4. a. stringent
අනුලැකිය
Ele. register
අනුලැකීම
Ele. register
අනුලැඹිය
Law. appendix
අනුලේඛනය
1. n. dictation
2. transcription
අනුලේඛය
n. postscript
අනුලොම
a. consecutive
අනුලෝම
1. Log. direct
2. a. natural order
අනුලෝම විවාහය
Soc. hypergamy
අනුව
1. prep. aft
2. prep. after
3. adv. following
4. Ele. molecule
5. adv. next
6. suffix. wise
අනුව එනවා
vti. follow