සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 249
අනුව කරනවා
vt. repeat
අනුව ක්රියා කරන
a. aping
අනුව ක්රියා කරනවා
vt. follow suit
අනුව කියනවා
vt. repeat
අනුව ප්රවේණියක් භුක්තිවිඳන
a. feudatory
අනුව පැමිණෙනවා
vti. follow
අනුව යනවා
vti. follow
අනුව යාම
අනුව විද්යාව
Che. microbiology
අනුවගු කිරීම
අනුවගුගත කිරීම
අනුවචන
Acc. verbatim
අනුවණ
අනුවණ ක්රියාව
n. folly
අනුවණකම
n. stupidness
අනුවණකමින් වන වරද
n. blunder
අනුවණින් වූ වැරදීම
n. faux pas
අනුවත
අනුවත්රය
අනුවරයා
1. n. attendant
2. n. companion
3. n. follower
4. n. henchman
5. n. myrmidon
6. n. retainer
අනුවර්ණය
1. Aes. tint
2. teinte(tint)
අනුවර්ත
Geo. cataclinal