සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 250

අනුවර්තන

1. adaptive
2. Psy. rapport

අනුවර්තනමානය

Psy. adaptometer

අනුවර්තනය

1. n. adaptation
2. n. adaption
3. n. continuity
4. Inf. conversion
5. n. deference

අනුවර්තනය කරනවා

Aes. adapt

අනුවර්තනීය

Aes. adaptable

අනුවර්ත්‍ය

1. Bot. adaptable
2. indeterminate

අනුවර්ත්‍යතාව

Aes. adaptability

අනුවර්ති විශ්ලේෂණය

Sta. harmonic analysis

අනුවර්තිත

Aes. adapted

අනුවර්තිය

1. Mat. harmonic
2. Phy. harmony

අනුවර්තී

1. Soc. adaptive
2. Mat. harmonic

අනුවර්තී චලිතය

Mat. harmonic motion

අනුවර්තී ද්‍යෝලකය

Phy. harmonic motion

අනුවර්තී විශ්ලේෂණය

1. Phy. harmonic
2. Mat. harmonic analysis

අනුවලනය

scrolling

අනුවහනය

Log. importation

අනුව්‍යාජ

Acc. dummy

අනුව්‍රජය

Law. convoy

අනුවාදය

1. n. adaptation
2. adaption
3. n. crib
4. n. explanation
5. n. paraphrase
6. rendering
7. n. translation
8. n. version

අනුවාදය විදහා දැක්වීම

n. rendering

අනුවාදාත්මක

a. paraphrastic

අනුවාර ශාකය

tropophyte

අනුවාරකාමී

tropophilous

අනුවාර්ෂික

Aes. annals