අනුවාදය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. නැවත කීම; පුනරුක්තිය.
2. නා. විස්තර කථනය; අර්ථය පැහැදිලි කිරීම.
3. නා. අන් බසකට පෙරළීම; පරිවර්තනය.
4. නා. අපවාදය; දෝෂාරෝපණය; චෝදනාව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. නැවත කීම/වෙනත් භාෂාවකට පෙරළීම (පා. සං. අනුවාද)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. adaptation
2. adaption
3. n. crib
4. n. explanation
5. n. paraphrase
6. rendering
7. n. translation
8. n. version