crib
ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය
1. n. අන්යභාෂාවකින් කළ සන්නය
2. n. අනුන්ගේ උත්තර හොරට ලියා ඉදිරිපත් කිරීම
3. n. අනුවාදය
4. n. කුටිය
5. v. කොපි කරනවා
6. n. ගව පට්ටිය
7. n. ගවඔරුව
8. n. ගවපට්ටය
9. n. තොටිල්ල
10. Civ. දඬු පහුර
11. n. සතුන්ට කෑම දෙන කොටුව
12. vt. හිරකොට තබනවා
13. v. හොරා ලියා ගන්නවා
14. vt. හොරෙන් පිටපත් කරනවා