ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 619
cretaceous
1. Geo. ක්රිටේසීය
2. Bot. ක්රිටේසීය ඛටීකාමය
3. adj. ඛටිකාමය
4. adj. හුණු මිශ්ර
5. a. හුණු සහිත
cretin
1. Med. කරෙටිනයා
2. ක්රෙටිනයා
3. n. මුග්ධයා
4. n. මුග්ධව උපන් දරුවා
cretinism
1. Psy. කරෙටිනතාව
2. ක්රෙටිනතාව
cretonne
cretonnestitch
crevasse
1. n. ඇළක කණ්ඩිය පුපුරායාම
2. n. ගලැසියර විවරය
3. n. ග්ලැසියර විවරය
4. n. වැවක කණ්ඩිය පුපුරායාම
crevice
1. n. කපල්ල
2. n. පැල්ම
3. n. පැළීම
4. n. පැළුම
5. n. රංධ්රය
6. st. විඩවු
7. n. විවරය
8. n. හිඩැස්ස
crew
1. n. නාවික පිරිස
2. v. නාවිකයෙකු ලෙස ක්රියා කරනවා
3. n. නාවිකයෝ
4. Law. නැවිකැළ
5. n. නැවියෝ
6. n. රංචුව
7. n. සමූහය
8. v. හඬලෑවා
crib
1. n. අන්යභාෂාවකින් කළ සන්නය
2. n. අනුන්ගේ උත්තර හොරට ලියා ඉදිරිපත් කිරීම
3. n. අනුවාදය
4. n. කුටිය
5. v. කොපි කරනවා
6. n. ගව පට්ටිය
7. n. ගවඔරුව
8. n. ගවපට්ටය
9. n. තොටිල්ල
10. Civ. දඬු පහුර
11. n. සතුන්ට කෑම දෙන කොටුව
12. vt. හිරකොට තබනවා
13. v. හොරා ලියා ගන්නවා
14. vt. හොරෙන් පිටපත් කරනවා
cribbage
cribbed
1. a. ඉඩ පහසු නැති
2. a. සිර වූ
3. හිර වූ
4. හොරෙන් උපුටා ගත්
5. a. හොරෙන් පිටපත් කළ
cribbing
crible
1. Aes. ක්රිබ්ල්
2. Aes. ක්රිබ්ල් උත්කීරණය
cribriform
Bot. සකූප
cribrose
Bot. සකූප
cribwork
Civ. පෙට්ටි පාදම
crick
1. v. බෙල්ල කොර වෙනවා
2. n. බෙල්ලේ ඇති වන උළුක්කුව
3. n. බෙල්ලේ උලුක්කුව
4. n. බෙල්ලේ කොරය
cricket
1. n. ක්රිකට් ක්රීඩාව
2. n. කැරැස්සා
3. චීරිකාවා
4. n. පන්දු ක්රිඩාව
5. n. පන්දු ක්රීඩාවක්
6. n. පළගැටියා
7. පළඟැටියා
8. n. රැහැයියා
cricketer
cried
v. ඇඬුවා
crier
1. n. අණබෙර කාරයා
2. n. ආරංචි පතුරුවන්නා
3. n. ඝෝෂකයා
cries
crikey
crime
1. n. අපරාධය
2. n. නීතිය උල්ලංඝනය කිරීම
3. n. පාපය
4. n. වැරැද්ද