කපල්ල
kapalla
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. අඛණ්ඩ ව දිවෙන කඳු වැටි, ප්රාකාර, වැට ආදි දෙයක් දෙකඩ කරන පහත් හිස් විවරය.
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. ඇතිළිය; කබල.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- kapalla 1 nt crystal; grain; small piece [kapāla + ya]
- kapalla 2 nt
- kapalla 3 nt potsherd; shard [kapāla + ya]
- kapalla 4 nt baked clay [kapāla + ya]