බුද්ධදත්ත පාලි අකාරාදිය – 195

කනිට්ඨක

පු. බාල සොහොයුරා; මල්ලී.

කනිට්ඨභගිනි

ඉ. බාල සොහොයුරී.

කනිට්ඨභාතු

පු. බාල සොහොයු‍රා.

කනිට්ඨා

ඉ. බාල සොහොයුරී.

කනිට්ඨීකා

ඉ. බාල සොහොයුරී.

කනිය

3. සියල්ලට බාල වූ.

කනීනිකා

ඉ. ඇසේ ඉංගිරියාව.

කපණ

3. දිළිඳු; බැගෑපත්; පු. දිළින්ඳා.

කපණා

ඉ. දිළිඳු ස්ත්‍රිය.

කපල්ල

න. ඇතිළිය; කබල.

කපල්ලක

න. කුඩා ඇතිළිය; කුඩා කබල.

කපල්ලපූව

පු. න. ඇතිලිවල සාදන කැවිලි.

කපසීස

පු. දොරේ අගුල සවිකළ කණුව.

කප්ප

3. යොග්‍ය; සමාන වූ; සුදුසු; පු. කල්පය; විතර්කය.

කප්පක

පු. ඇඳුම් අන්දවන්නා; කපුවා; පනික්කියා.

කප්පට

පු. දිරාගිය වස්ත්‍රය.

කප්පට්ඨිතික

කල්පයක් පවත්නා.
3. කල්පයක් පවත්නා.

කප්පති

(කප්ප+අ) යොග්‍ය වේ; (කප්ප+ති) කැප වේ.

කප්පන

න. අසුන් හා රථ ආදිය පිළියෙළ කිරීම; ඇන්දවීම; කැපීම; කිරීම; සැරසීම; සිතීම.

කප්පනා

ඉ. අශ්වාදීන්ට ඇන්දවීම; කල්පනාව.

කප්පබින්දු

න. සිව්රුවල ගසන කප් බින්දුව.

කප්පර

පු. වැලමිට.

කප්පරුක්ඛා

පු. කල්ප වෘක්ෂය.

කප්පවිනාශ

පු. ලෝක විනාශය.