කප්පක
kappaka
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. ඇඳුම් අන්දවන්නා; කපුවා; පනික්කියා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. කපුවා, කරණවැමියා, ඇම්බැට්ටයා. (පි. 242)
Digital Pāḷi Dictionary
- kappaka 1 masc barber; hairdresser [√kapp + aka]
- kappaka 2 masc [√kapp +]
- kappaka 3 adj (of a living) making; earning [kappe + aka]