කප්පර
kappara
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. මුහුදු යාත්රාව; නැව.
2. නා.ප්ර. කප්පර යාත්රාවක් පුරා පැටවිය හැකි තරම් භාණ්ඩ ප්රමාණය.
3. නා.ප්ර. විශාල ප්රමාණය.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. වැලමිට.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. කබල, වැලමිට, හිස්කබල. (පි. 242)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. shipload
2. n. sailing vessel
3. sailing-vessel
Digital Pāḷi Dictionary
- kappara masc elbow