කප්පන

kappana

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. අසුන් හා රථ ආදිය පිළියෙළ කිරීම; ඇන්දවීම; කැපීම; කිරීම; සැරසීම; සිතීම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. කැපීම්, විතර්‍ක. ඉ. අශ්වාදීන් සැදීම. (පි. 242)

Digital Pāḷi Dictionary