කපණ

kapaṇa

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. දිළිඳු; දුප්පත්; දුගී.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. දිළිඳු; බැගෑපත්; පු. දිළින්ඳා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. කෘපණ, දිලිඳු, තදමසුරා, දුගියා. (පි. 242)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. poor

Digital Pāḷi Dictionary