කප්ප
kappa
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. යොග්ය; සමාන වූ; සුදුසු; පු. කල්පය; විතර්කය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. කාල, කෘතාදියුග, ලෙශ, පණත්, පරමායුෂ, සදාශාර්ථ, ශ්රමණව්යවහාර කප් බින්දු තැබීම, සමන්තභාවය, අන්තඃකල්ප, අසඞ්ඛ්යකල්ප, මහාකල්ප, ලෙශමාත්ර, විකල්ප, විතර්ක, විධාන, අභිසද්දහනාර්ථ යන මෙහි.
√ භු. සමර්ථභාවයෙහි, කප්පති, පොහොසත් වෙයි.
√ චු. විධානයෙහි කප්පෙති, කප්පයති, විධානයකරයි.
√ චු. විතර්කණයෙහි, සිඳීමෙහි, කප්පෙති කප්පයති. විතර්කයයි, සිඳුයි. (පි. 242)
Digital Pāḷi Dictionary
- kappa 1.1 adj fitting; suitable; appropriate (to) [√kapp + a]
- kappa 1.2 adj (vinaya) allowable [√kapp + a]
- kappa 1.4 masc aeon; age; lifespan of a world system [√kapp + a]
- kappa 1.9 masc (gram) chapter; section [√kapp + a]
- kappa 1.5 adj equipped with; endowed with; full of [√kapp + a]
- kappa 1.6 adj equal; identical (to); just like [√kapp + a]
- kappa 2.1 masc thought; speculation; mental fabrication; imagination [√kapp + a]
- kappa 1.7 masc name of an arahant monk [√kapp + a]
- kappa 1.3 masc suitable practice; allowable custom; (comm) alteration [√kapp + a]
- kappa 2.2 nt thought; speculation; mental fabrication; imagination [√kapp + a]
- kappa 1.8 masc (vinaya) distinguishing mark on a robe [√kapp + a]