සකූප

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) වි. 1. පෘෂ්ඨයෙහි තිබෙන.
2. සිදුරු සහිත පෙනේරයක් වැනි.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Bot. cribriform
2. Bot. cribrose
3. Bot. lacunose