සකූප ඵලකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. (සත්ව.) පෘෂ්ඨවංශී සත්ත්වයන්ගේ වර්ධනය වන හිස් කබලේ ඇති සිදුරු සහිත කෝමලාස්ථිමය කොටසක්.