ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 618
crenelated
crenulate
adj. කඩතොලු
creodont-carnivore
creole
1. Geo. ක්රියෝල්
2. n. දකුණු අමෙරිකානුවන්ගේ බස
3. n. මිශ්ර භාෂාවක්
4. n. සංකර භාෂාව
creosote
1. Med. ක්රියොසෝට්
2. Civ. ක්රියෝසෝට්
3. n. කීල් තාර
4. n. දැව ආරක්ෂක ද්රවයක්
creosoting
1. ක්රියසෝටනය
2. Civ. ක්රියෝසෝටනය
crepe
1. ක්රේප්
2. n. රබර් විශේෂයක්
3. n. රැලි සහිත රබර්
4. n. රැලි සහිත සැහැල්ලු පිලී
crepe-de-chine
creping
crepitate
1. n. පට පට ගානවා
2. v. පටපට ගානවා
3. v. සට පට ගානවා
crept
v. රිංගුවා
crepuscular
1. adj. අඳුරු
2. a. හිරු බැසයන විට
crescendo
1. n. නාදවෘද්ධිය
2. adj. හඬ වැඩි වන
crescent
1. අජ සඳ
2. n. අඩසඳ
3. n. අඬ සඳ
4. n. අර්ධචන්ද්රයා
5. a. අර්ධචන්ද්රාකාර
6. a. ක්රමයෙන් දියුණු වන
7. n. චන්ද්රවංකය
8. n. නව සඳ
9. n. නවසඳ
10. st. ලේඛා
11. වක්හඳ
12. a. ශෘංගාකාර
13. st. සඳලේ
14. Mat. ළසඳ
crescent-moon
crescent-shaped
1. Bot. වක් හඳ හැඩ
2. වක් හඳු හැඩ
3. Mat. ළසඳ හැඩැති
cresol
cress
cresset
1. ආකාශ දීපය
2. n. ආකාශදීපය
3. දිග පන්දම
4. n. පහන් කොත
5. පෙරහරවල ආලෝකය සඳහා දල්වන රිටි පන්දම
6. n. විශාල පන්දම
crest
1. කරමලය
2. n. කිරීටය
3. n. කිරුළ
4. n. කුකුල් කරමලය
5. කුඩිම්බිය-ශිඛාව
6. n. කුඩුම්බිය
7. n. චූඩාව
8. n. පෙඳය
9. n. මස්තකය
10. n. මුද්රා ආදියෙහි සලකුණ
11. n. මුදුන
12. vti. මුදුනට පැමිණෙනවා
13. v. මුදුනට ළඟා වෙනවා
14. vti. මුදුනෙහි තිබෙනවා
15. n. මුහුළ
16. n. මුහුළු
17. n. මූර්ධ
18. n. මොලි
19. Aes. ලාංඡනය
20. n. විහ්නය
21. Mat. ශ්රීර්ෂය
22. n. ශිඛරය
23. n. ශිඛාව
24. vti. ශිඛාවක් යොදනවා
25. ශීර්ෂය
26. st. ශේඛර
27. n. ශේඛරය
28. n. සිඛාව
29. a. සිළි
30. st. සිළු
31. st. සේකර
32. n. හිස්වැස්මෙහි පළඳනා පිහාටුව
crest-fallen
crested
1. a. කරමලයක් ඇති
2. Bot. ශිඛා සශිත
3. ශිඛා සහිත
4. a. ශිඛාවක් ඇති
5. සශිඛ
cresting
creta
Med. ක්රීටා