ළසඳ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. පුර පක්ෂයෙහි පෑළවිය දිනයෙහි දක්නට ලැබෙන චන්ද්‍රයා ; නව සඳ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. පුර පක්‍ෂයෙහි පෑළවිය දිනයෙහි දක්නට ලැබෙන චන්ද්‍රයා; නව සඳ

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Mat. crescent
2. n. new moon