කුඩුම්බිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ලී දෙකක් සන්ධි කිරීමේ දී ඉන් එකක මුදුනේ කපා ඉතිරි කරන කොටස; තත්තුව.
2. නා. හිසෙහි කෙස් කපා එහි මුදුනෙහි ඉතිරි කරන කෙස් රොද.
3. නා. මොනර ආදි පක්ෂීන්ගේ හිස මුදුනෙහි පිහිටි පිහාටුරොද; ශිඛාව.
4. නා. අල්පෙනෙත්ති යකඩ ඇණ ආදියේ මුදුනේ තිබෙන මහත කොටස; හිස; මුදුන.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. caput
2. n. crest
3. Phy. head
4. Sur. knob
5. Bot. mamilla
6. Bot. mammilla
7. n. tenon
8. n. tuft