කුඩුම්බිපිහාටු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. බීජ ලන අවධියේ දී නොහොත් බෝවෙන කාලයේ දී කන කොකුන්ගේ හිස මුදුනෙහි වැඩෙන පිහාටු රොද.