සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1283
කුඩු පිරි
Civ. pinny
කුඩු පිරීම
Civ. pinning
කුඩු රොඩු
Art. impurities
කුඩු වැනි
a. powdery
කුඩු වෙන
a. powdery
කුඩු වෙනවා
vti. crumble
කුඩු සහිත
a. powdery
කුඩුකරනවා
Wea. crush
කුඩුකේඩු
කුඩුකේඩුකම
n. malice
කුඩුකේඩුකම්
Soc. malice
කුඩුකේඩුකම් ඇති කරන
a. invidious
කුඩුකේඩුකම් කරනවා
vti. grudge
කුඩුකේඩුව
කුඩුප බැඳුම
Soc. infibulation
කුඩුපට්ටම් කරනවා
කුඩුපට්ටම් වෙනවා
කුඩුපය
1. Civ. buckle
2. Med. fibula
3. splint-bone
කුඩුම්බි තව්ව
Civ. mortice
කුඩුම්බි රහිත ඇණය
කුඩුම්බි වද්දනවා
කුඩුම්බි සහිත
1. knobbed
2. Bot. mammillar
3. Bot. mammillate
කුඩුම්බි හැඩ
Bot. mammilliform
කුඩුම්බිය
1. n. caput
2. n. crest
3. Phy. head
4. Sur. knob
5. Bot. mamilla
6. Bot. mammilla
7. n. tenon
8. n. tuft