crumble

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. vti. කැබලි කරනවා
2. vti. කැබලි වනවා
3. v. කෑලිවලට කැඩෙනවා
4. vti. කුඩු වෙනවා
5. v. කෙමෙන් ගෙවී යනවා
6. v. ගරා වැටෙනවා
7. vti. දිරාපත් වෙනවා
8. n. මතුපිට පාන් කැබලි යෙදූ පලතුරු පුඩිම