ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 630

crumble

1. vti. කැබලි කරනවා
2. vti. කැබලි වනවා
3. v. කෑලිවලට කැඩෙනවා
4. vti. කුඩු වෙනවා
5. v. කෙමෙන් ගෙවී යනවා
6. v. ගරා වැටෙනවා
7. vti. දිරාපත් වෙනවා
8. n. මතුපිට පාන් කැබලි යෙදූ පලතුරු පුඩිම

crumbling

a. දිරාපත් වන

crumbly

a. දිරාපත් වන

crummy

1. adj. අප්‍රසන්න
2. adj. අයහපත්
3. adj. නරක
4. a. බාල
5. a. වැඩක් නැති

crump

1. Civ. දඩස් හඬ
2. vt. බෝලආදියට වැරෙන් ගසනවා

crumpet

1. ඔළුගෙඩිය
2. n. මෙළෙක් පැතලි කේක් වැනි අහරක්
3. n. ලිංගිකව ආකර්ෂණය ඇති අයෙක් විශේෂයෙන්ම ගැහැනියක්

crumple

1. v. කඩා වැටෙනවා
2. v. නමනවා
3. v. රැලි වැටෙනවා
4. vti. රැළි ගසනවා
5. vti. රැළි ගැසෙනවා

crunch

1. v. විකා කනවා
2. n. විකාකෑම
3. v. විලුඹෙන් පොඩි කරවා
4. vt. විළුඹෙන් පොඩි කරනවා
5. n. සැපීම
6. v. හපනවා
7. n. හැපීම

crunchy

1. adj. තද
2. adj. සවිමත්

crunode

Mat. තිරිගැටය

crupper

1. n. පුච්ඡබන්ධය
2. n. වල්ගා පටිය
3. n. සෑඳලේ පසුභාගයේ බැම්ම

crureus

Med. ටංගකය

crus

ජංඝාව

crusade

1. n. ආගම සඳහා වූ යුද්ධය
2. n. කුරුස යුද්ධය
3. Soc. ධර්ම යුද්ධය

crusader

1. Soc. කුරුස යුද්ධභටයා
2. Soc. ධර්ම යුද්ධගාමියා
3. n. ව්‍යාපාරයක යෙදුණු තැනැත්තා

cruse

n. මැටි බඳුන් විශේෂයක්

crush

1. v. අඹරනවා
2. vt. කුඩු කරනවා
3. Wea. කුඩුකරනවා
4. n. තද ලෙස තෙරපීම
5. vt. තෙරපාගෙන යනවා
6. v. පොඩි කරනවා
7. n. පොඩි කිරීම
8. v. පොඩිකරනවා
9. n. බලවත් ස්නේහය
10. v. මඩිනවා
11. Civ. මඬ්නවා
12. මනවා
13. v. මැඩ පවත්වනවා
14. vt. මැඩපවත්වනවා
15. n. මැඩීම
16. මැම
17. v. මිරිකනවා
18. n. මිරිකීම
19. vt. යටපත් කරනවා
20. v. හඹරනවා

crusher

1. n. කුඩු කරන යන්ත්‍රය
2. Civ. මඬ්නය
3. මනය
4. n. මිරිකනය

crushing

1. n. ඇඹරීම
2. n. කුඩු කිරීම
3. a. නොඉවසිය හැකි පරාජය
4. n. පෑගිල්ල
5. n. පෑගීම
6. a. මර්දනකාරී
7. n. මිරිකීම

crust

1. Che. කබල
2. කබොල්ල
3. n. ඝන සිවිය
4. n. පාන් ලෙල්ල
5. n. පිටකටුව
6. n. පෘෂ්ඨය
7. n. පොත්ත
8. vti. පොත්තෙන් වසනවා
9. n. ලෙල්ල
10. n. වැස්ම
11. vti. වැසෙනවා

crustacea

ක්‍රස්ටේසියා

crustacean

1. n. කබලු මත්ස්‍යයා
2. n. කවචයා
3. ක්‍රස්ටේසියාවා

crustaceous

1. Bot. කබල හැඩ
2. a. පොතු සහිත

crusted

a. අතිපුරාණ යල් පැනපු