නරක
naraka
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. හොඳ යැයි සම්මත දේට විරුද්ධ; ගුණ ධර්මයෙන් තොර; පාප ක්රියාවල යෙදෙන.
2. වි. අප්රියකර; අසතුට දනවන; අහිතකර; අපථ්ය.
3. වි. බාල; තත්ත්වයෙන් පහත්; වටිනාකමක් නැති.
නා.ප්ර. අයහපත; අයුක්තිය; නොමනා දෙය; අසාධරණය.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. දුක් දෙන තැන; නරකය; නිරය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. නරකය, නිරය. (පි. 332)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. adj. bad
2. adj. crappy
3. adj. crummy
4. Log. disvalue
5. a. ill
6. a. naughty
7. a. sad
8. a. wicked
9. a. wrong
Digital Pāḷi Dictionary
- naraka 1 masc pit; chasm
- naraka 2 masc pit of hell; chasm of the underworld