සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2126
නයිස් පාෂාණ
Che. gneiss
නයෝබියම්
Che. niobium
නර
n. man
නරක
1. adj. bad
2. adj. crappy
3. adj. crummy
4. Log. disvalue
5. a. ill
6. a. naughty
7. a. sad
8. a. wicked
9. a. wrong
නරක අතට හරවනවා
vt. influence
නරක අතට හැරීම
Soc. deterioration
නරක අතට හැරෙනවා
vi. relapse
නරක අන්දමින්
adv. badly
නරක අර්ථ ඇති උපසර්ගයක්
prefix. mis
නරක ආශ්රය
නරක කටක්
නරක චරිතයක් ඇත්තා
නරක ප්රතිඵලය
නරක පුරුද්ද
n. trick
නරක යන අර්ථවත් උපසර්ග පදයක්
prefix. mal
නරක ලෙස
adv. ill
නරක ලෙස රෙපරේරු කරනවා
vti. botch
නරක ලේ
Soc. bad blood
නරක විදියට සලකනවා
vt. mistreat
නරක සිහිනය
n. incubus
නරකකම
n. badness
නරකක් කරනවා
vt. perpetrate
නරකය
n. hell
නරක් කරනවා
1. v. corrupt
2. vt. mar
3. v. sophisticate
4. vti. spoil
5. vt. tamper
6. vt. vitiate