සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2127

නරක් කළ හැකි

adj. corruptible

නරක් කිරීම

n. vitiation

නරක් නූණු

1. a. unspoiled
2. a. unspoilt

නරක් නොවන

a. incorruptible

නරක් නොවූ

a. fresh

නරක් වන සුළු

Law. perishable

නරක් වනසුලු

perishable

නරක් වූ

1. adj. corked
2. adj. corrupt
3. a. gone

නරක් වූ ආහාර

n. spoilage

නරක් වෙනවා

1. vti. decompose
2. Law. deteriorate
3. vti. spoil
4. vt. taint
5. vt. go bad

නරක්වන සුලු

Acc. perishable

නරක්වීම

1. n. corruption
2. n. deterioration

නරකාදිය

1. n. blazes
2. n. gehenna
3. n. hell

නරකාවාට යුගය

hadean

නරකාවාටය

n. hell

නරච්ඡාගයා

1. a. saturnine
2. n. satyr

නරද

n. arrow

නරදිය

n. urine

නරපතියා

n. king

නරඹනවා

1. v. see
2. v. view

නරඹන්නා

n. spectator

නරඹන්නෝ

viewership

නරවෘකයා

1. n. werewolf
2. n. werwolf

නරසිංහ

n. sphinx