see

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. vti. ඉඩ දෙනවා
2. n. කටුවල
3. vti. කැටුව යනවා
4. vti. කෙනකු හමු වෙනවා
5. vti. තේරුම්ගන්නවා
6. vti. තේරෙනවා
7. vti. දකිනවා
8. v. නරඹනවා
9. v. නහමනවා
10. n. පාරිදර්ශක ප්‍රදේශය
11. vti. පෙනෙනවා
12. v. පේනවා
13. vti. බලනවා
14. vti. බලා ඉන්නවා
15. vti. හමු වීමට යනවා