දකිනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. (යමක් හෝ යමකු) ඇසට ගොදුරු වෙනවා; පෙනී යනවා; දෘෂ්ටිගෝචර වෙනවා; දර්ශනය වෙනවා.
2. ක්රි. වටහා ගන්නවා; අවබෝධ කරගන්නවා; ඥාන ගෝචර වෙනවා; ප්රත්යක්ෂ කරනවා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. v. aspect
2. v. behold
3. vt. discover
4. vti. distinguish
5. vt. notice
6. vt. perceive
7. vti. remark
8. vti. see
9. vt. sight
10. vti. spot
11. v. view