සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1878

දක්ෂිණාවර්ත සංයෝගය

dextro-compound

දක්ෂිණාවර්තව

1. adv. clockwise
2. clock-wise

දක්ෂීණස්ථාපනය

Med. dextroposition

දකින

adj. aspectable

දකින දේ

n. vision

දකිනවා

1. v. aspect
2. v. behold
3. vt. discover
4. vti. distinguish
5. vt. notice
6. vt. perceive
7. vti. remark
8. vti. see
9. vt. sight
10. vti. spot
11. v. view

දකින්නට තිබෙන

a. apparent

දකින්නා

1. n. seer
2. n. viewer

දකු

1. Law. data
2. Law. datum

දකුණ

1. n. right
2. n. south

දකුණ දෙසට නැඹුරු

a. southward

දකුණට

adv. right

දකුණත

1. n. right-hand
2. n. right hand

දකුණත හුරු

a. right-handed

දකුණත් මූණත

face-right

දකුණත් හුරුව

Psy. dextrality

දකුණු

1. a. right
2. a. south
3. a. southern

දකුණු අත

1. n. right-hand man
2. right-hand-man

දකුණු අප්‍රිකානුවන් භාවිත කරන භෙල්ලයක්

n. assegai

දකුණු අප්‍රිකානුවන් භාවිත කරන හෙල්ලයක්

assegai

දකුණු අප්‍රිකාවේ අවුන්සයක් බරැති රත්‍රන් කාසිය

n. krugerrand

දකුණු අප්‍රිකාවේ ඉතා සියුම් ලක්ෂණ ලොම් ඇති කුඩා

n. chinchilla

දකුණු අප්‍රිකාවේ ගව වර්ගයක්

n. wildebeest

දකුණු අප්‍රිකාවේ පතන් බිම්

n. veld