දකුණ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. උතුරට ප්‍රතිවිරුද්ධ දිශාව; දක්ෂිණ දිශාව.
2. නා. සිරුරේ වම් අත තිබෙන පැත්තට විරුද්ධ පැත්ත; දක්ෂිණ පාර්ශ්වය.
3. නා. දක්ෂිණාංශික දේශපාලන මත දරන කණ්ඩායම.
4. නා. (පූජ්‍යයන්, දෙවියන් ආදින් විෂයයෙහි දෙන) දානය; දක්ෂිණාව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. උතුරට ප්‍රතිවිරුද්ධ පැත්ත/ වමට විරුද්ධ පැත්ත (පා. දක්ඛිණ සං. දක්‍ෂිණ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. right
2. n. south