සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1879

දකුණු අප්‍රිකාවේ මුදල්

n. rand

දකුණු අප්‍රිකාවේ වර්ණභේදය

n. apartheid

දකුණු අමෙරිකානුවන්ගේ බස

1. a. crenate
2. n. creole

දකුණු අමෙරිකාවේ විශාල තැනිතලා බිම්පෙදෙස්

n. pampas

දකුණු ආලින්දය

Med. right atrium

දකුණු ආසියාවට අයත් වඳුරු වර්ගයක්

n. macaque

දකුණු ඇමරිකා ඌරු ජාතියක් ටපිරා

n. tapir

දකුණු ඇමරිකානු විශාල රාජාලියෙක්

n. condor

දකුණු ඇමරිකානු ශාකයක්

n. coca

දකුණු ඇමෙරිකා ගොපල්ලා

n. gaucho

දකුණු ඇමෙරිකානු කිඹුලෙක්

n. cayman

දකුණු ඇමෙරිකාවේ වෙසෙන ලාමා වැනි ක්ෂීරපායි වර්ගෙ

n. vicuna

දකුණු කුරුසය

Geo. southern cross

දකුණු චීන භාෂාව

n. cantonese

දකුණු දිග පිළිබඳ

1. a. southerly
2. a. southern

දකුණු දිගට

1. a. southerly
2. a. southern

දකුණු දිගටි

Sur. southings

දකුණු දිගටිය

Civ. southing

දකුණු දිගින්

1. a. southerly
2. a. southern

දකුණු දෙස

n. south

දකුණු දෙසට යන

a. southbound

දකුණු දෙසට යාම

southing

දකුණු පැත්තට

right-ward

දකුණු පැත්තේ කොළය

n. recto