ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2103

sedition

1. Law. රාජද්‍රෝහාලාපය
2. n. රාජද්‍රෝහිකම
3. n. රාජ්‍ය ක්ෂෝභණය
4. Soc. රාජ්‍ය ද්‍රෝහය

seditious

a. කැරලි ඇතිකරවන

seditiousness

n. කැරලිකාර බව

seduce

1. vt. දූෂණය කරනවා
2. Soc. දූෂණය කිරීම
3. vt. නපුරට කැමැති කරවාගන්නවා
4. vt. නොමඟ යවනවා
5. Law. විමෝහනය කරනවා

seducer

1. n. දූෂකයා
2. Law. විමෝහකයා

seduction

1. කන්‍යා දූෂණය
2. n. දූෂණය
3. n. දූෂණය කිරීම
4. Law. විමෝහනය

seductive

1. a. චිත්තාකර්ෂක
2. a. මුළා කරවන

sedulity

n. උද්‍යෝගිකම

sedulous

1. a. අනලස
2. a. උද්‍යෝගී
3. a. නිතර උත්සාහවත්

sedum

n. ශාකයක්

see

1. vti. ඉඩ දෙනවා
2. n. කටුවල
3. vti. කැටුව යනවා
4. vti. කෙනකු හමු වෙනවා
5. vti. තේරුම්ගන්නවා
6. vti. තේරෙනවා
7. vti. දකිනවා
8. v. නරඹනවා
9. v. නහමනවා
10. n. පාරිදර්ශක ප්‍රදේශය
11. vti. පෙනෙනවා
12. v. පේනවා
13. vti. බලනවා
14. vti. බලා ඉන්නවා
15. vti. හමු වීමට යනවා

see eye to eye

vt. සම්පූර්ණයෙන් එකඟ වෙනවා

see red

vt. බලවත් සේ කිපෙනවා

see the light

1. vt. බිහි වෙනවා
2. v. සත්‍යය දකිනවා

see through

1. vt. ප්‍රයෝගය තේරුම් ගන්නවා
2. vt. යමක් ඉෂ්ට කරගන්නවා
3. vt. යමක් ඉෂ්ට කරනවා
4. v. විත්කනවා
5. v. විනිවිද පෙනෙනවා

see-through

1. vt. ප්‍රයෝගය තේරුම් ගන්නවා
2. vt. යමක් ඉෂ්ට කරගන්නවා
3. vt. යමක් ඉෂ්ට කරනවා
4. v. විත්කනවා
5. v. විනිවිද පෙනෙනවා

seed

1. vti. ඇට ඉවත් කරනවා
2. Psy. ඇටය
3. n. ගර්භය
4. n. පටන්ගැන්ම
5. n. ප්‍රභවය
6. n. බිජු
7. n. බිත්තර
8. n. බීජ
9. vti. බීජ විසුරුවනවා
10. vti. බීජ හටගන්නවා
11. n. බීජය
12. n. මුල
13. n. වංශය
14. st. වීජ
15. n. සන්තතිය

seed coat

1. Bot. ඇටපොත්ත
2. Bot. බීජාවරණය

seed lac

Art. සීඩ් ලැක්

seed leaf

1. n. පැළේ මුල් කොළය
2. Bot. බීජපත්‍රය

seed plant

Bot. බීජ ශාකය

seed vessel

1. n. කරල
2. n. ඩිම්බකෝෂය

seed-bed

1. පැල තවාන
2. යමක සංවර්ධනයට තැනූ තැන

seed-drill

සිදිරලය