ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2102
secund
Bot. ඒකාංශ
secundine(after-birth)
secure
1. vt. අත්කරගන්නවා
2. vt. ආරක්ෂා සලසනවා
3. a. ක්ෂේම
4. a. නිර්භය
5. a. ස්ථිර
6. a. සුරක්ෂිත
7. vt. හොඳින් වසා තබනවා
securities
1. Acc. සුරැකුම්
2. Sta. සුරැකුම් පත්
3. n. සුරැකුම්පත්
securities market
1. Acc. සුරැකුම්පත් වෙළඳ පොල
2. Eco. සුරැකුම්පත් වෙළෙඳ පොළ
securitization
security
1. Soc. ආරක්ෂණය
2. n. ආරක්ෂාව
3. n. ඇපකාරයා
4. n. ඇපය
5. n. උකස
6. රැකවරණය
7. st. සච්චකාර
8. n. ස්ථිරත්වය
9. Soc. සුරක්ෂණය
10. Eco. සුරක්ෂිතතාව
11. Mng. සුරක්ෂිතභාවය
12. Law. සුරකුපත
13. සුරකුම
14. Law. සුරකුව
15. Law. සුරැකියාව
16. Mng. සුරැකුම
security council
Law. ආරක්ෂක මංඩලය
security deposit
n. ඇප මුදල
security service
Soc. ආරක්ෂක සේවය
sedan
1. n. ද්යෝලාව
2. දෝලාව
3. n. පල්ලැක්කිය
4. n. සිවිගෙය
sedate
sedateness
n. ශාන්ත භාවය
sedation
1. නින්ද (බෙහෙතින් ඇති කළ නින්ද)
2. n. ශමනය
sedative
1. a. රුජා නාශක
2. n. වේදනානාශකය
3. Soc. ශමකය
4. Med. ශමනක
5. Che. ශමනකය
6. a. ශාන්තිකර
7. a. සහනය ගෙනදෙන
sedent
a. නිෂණ්ණ
sedentary
1. ඔත්
2. තිරවැසි
3. a. ධත්
4. a. ව්යායාම නැති
5. a. වාඩි වී කරන
6. වාඩි වී සිටින
7. හොත්
sedentism
sedge
1. n. පන් වර්ගයක්
2. Geo. රළු තණ
sediment
1. Phy. අවසාදිතය
2. අවසාදනය
3. අවසාදිත
4. අවසාදිත නිධි
5. n. කාඩි
6. n. බොර
7. n. මඩ
8. n. මණ්ඩාව
9. n. මණ්ඩි
10. st. රොන් බොර
11. st. රොන් මඩ
sedimentaries
sedimentary rock
Che. අවසාදිත පාෂාණ
sedimentation
1. Che. අවසාදනය
2. මණ්ඩි තැන්පත් වීම
3. Bot. මණ්ඩි බැස්ම
4. ස්තරීභවනය
sedimentation rate
1. Med. අවසාදන මිතිය
2. Med. අවසාදන වේගය