මඩ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ජලය හා මිශ්‍ර වීමෙන් දියාරු වූ සියුම් පස් හෝ මැටි.
2. සඳුන් ආදිය ජලය මුහු කොට ඇඹරීමෙන් හෝ ගල ගෑමෙන් සාදා ගන්නා කල්කය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. clarty
2. n. mud
3. n. ooze
4. n. sediment
5. n. slime
6. Civ. sullage