මඨය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. තවුසන් වෙසෙන ස්ථානය ; ආශ්රමය ; අසපුව ; තවුස් අරම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ආශ්රමය; තවුසන් වසන ආරාමය/ පූජකාරාමය; පල්ලිය (සං. මඨ)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. friary