ආරක්ෂණය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. ආරක්ෂා කිරීම; රැක ගැනීම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. රැක ගැනීම; සුරැකීම (සං. ආරක්ෂණ)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Law. assurance
2. Aes. conservation
3. n. cover
4. defence
5. n. insurance
6. Med. preservation
7. n. protection
8. Soc. security