සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 547
ආරක්ෂණය
1. Law. assurance
2. Aes. conservation
3. n. cover
4. defence
5. n. insurance
6. Med. preservation
7. n. protection
8. Soc. security
ආරක්ෂණය කරනවා
ආරක්ෂණවාදය
ආරක්ෂණවාදියා
ආරක්ෂා උපක්රමය
Art. safety device
ආරක්ෂා කරනවා
1. vti. bolster
2. vt. cover
3. vt. defend
4. vt. guard
5. vt. maintain
6. vt. preserve
7. vt. protect
8. v. safeguard
9. vt. save
10. vt. shield
11. vt. ward
ආරක්ෂා කළ හැකි
a. defensible
ආරක්ෂා කිරීම
ආරක්ෂා නොකළැකි
a. indefensible
ආරක්ෂා පිණිස තබනවා
vt. store
ආරක්ෂා භාරය
ආරක්ෂා යාන්ත්රණය
Soc. defence mechanism
ආරක්ෂා රහිත
1. a. shieldless
2. a. unsafe
ආරක්ෂා සංවිධාන සලසනවා
vt. fortify
ආරක්ෂා සලසනවා
ආරක්ෂා සලසා දෙනවා
vti. harbour
ආරක්ෂා සහිත කාමරය
n. strongroom
ආරක්ෂා ස්ථානයෙන් පළවා හරිනවා
vt. dislodge
ආරක්ෂා සැලසීම
ආරක්ෂාගාරය
Aes. vault
ආරක්ෂාව
1. n. aegis
2. n. anchorage
3. n. armour
4. n. asylum
5. n. auspice
6. n. bulwark
7. n. care
8. n. conservation
9. n. cover
10. n. covering
11. n. custody
12. n. defence
13. n. defense
14. n. guard
15. n. harbourage
16. n. keeping
17. n. palladium
18. n. preservation
19. n. protection
20. n. rampart
21. Acc. safe
22. n. safety
23. n. security
24. n. shelter
25. n. shield
26. n. tendance
27. n. tutelage
28. n. ward
ආරක්ෂාව පිණිස කරන ප්රයත්නය
n. defensive
ආරක්ෂාව පිණිස කරන සටන
n. defensive
ආරක්ෂාව පිණිස බාරදෙනවා
vt. commend