සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 546
ආරක්ෂක නිලධාරියා
n. aide-de-camp
ආරක්ෂක පටලය
n. cladding
ආරක්ෂක පරිපථය
ආරක්ෂක ප්රාකාරය
n. battlement
ආරක්ෂක පියන
1. safety-valve
2. n. safety valve
ආරක්ෂක පිරිස
1. body-guard
2. n. escort
3. n. body guard
ආරක්ෂක පිරිසක් යොදනවා
vt. garrison
ආරක්ෂක බලපත්රය
Aes. patent
ආරක්ෂක බලය
Soc. talisman
ආරක්ෂක මංඩලය
Law. security council
ආරක්ෂක මුලාදෑනියා
1. n. aide-de-camp
2. n. equerry
ආරක්ෂක යට ඇඳුම
n. corset
ආරක්ෂක වලල්ලක් යොදාගෙන ඉන්නවා
vt. entrench
ආරක්ෂක විධි
Soc. defences
ආරක්ෂක සාධකය
1. f.s.
2. Civ. factor of safety
ආරක්ෂක සේනා සහිත බලකොටුව
n. garrison
ආරක්ෂක සේවය
Soc. security service
ආරක්ෂකත්වය
Law. wardship
ආරක්ෂකතාව
Law. wardship
ආරක්ෂකය
1. n. insulation
2. n. insulator
3. Art. preservative
ආරක්ෂකයා
1. n. caretaker
2. n. conservator
3. n. curator
4. n. custodian
5. n. defender
6. n. guard
7. n. guardian
8. n. patron
9. n. protector
10. n. savior
11. n. saviour
12. n. steward
13. n. warden
ආරක්ෂකවාදය /ආරක්ෂණවාදය
ආරක්ෂණ උපක්රමය
Soc. defence mechanism