ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2101
secretary-general
secretaryship
n. ලේකම් පදවිය
secrete
1. vt. වාස්සනවා
2. vt. වෑස්සීමට සලසනවා
3. vt. සඟවනවා
4. ස්රාව කරනවා
5. ස්රාව වෙනවා
secretin
1. Med. සික්රිටින්
2. Med. සික්රිටින්
secretion
1. අන්ත:ස්රාවය
2. Art. අන්තහ්ස්රාවය
3. n. ඕජස
4. n. රාවරය
5. n. වෑස්සීම
6. n. වෑස්සෙන දේ
7. ස්රාවණය
8. n. සාවරය
9. n. ස්රාවය
secretive
1. a. ගුප්ත
2. a. රහසින් ක්රියා කරන
secretory
1. a. සිරුරෙන් යමක් පිට වීම හා සම්බන්ධ
2. Bot. ස්රාවී
sect
1. n. නිකාය
2. n. සම්ප්රදාය
3. n. සමාගම
sectarian
1. Log. නිකායවාදියා
2. Soc. නිකායවාදී
3. a. නිකායික
4. a. පක්ෂග්රාහී
sectarianism
1. Aes. නිකායවාදය
2. n. පක්ෂග්රාහී මත දැරීම
3. n. පක්ෂභජනය
sectary
section
1. Psy. අංශය
2. n. අධ්යාය
3. n. ඒකකය
4. Psy. කඩ
5. n. කණ්ඩය
6. n. කාණ්ඩය
7. n. කොටස
8. Soc. කොට්ඨාශය
9. n. ඛණ්ඩය
10. n. ඡේදය
11. ජේදය
12. n. දෙස
13. n. භාගය
14. n. මුළු
15. Soc. වගන්තිය
16. n. වාසගම
17. Law. සර්ගය
sectional
1. a. අංශ
2. a. ඒකදේශ්රීය
3. ඒකදේශීය
4. a. කොටසකට පමණක් අයත්
sectioning
1. කඩ කැපීම
2. ඡේදනය
3. Sur. ඡේදනය කිරීම
sector
1. Mng. අංශය
2. n. කේන්ද්රඛණ්ඩය
3. Mat. කේන්ද්රික ඛණ්ඩය
4. Civ. කේන්ද්රික මානය
5. Law. ඛණ්ඩකය
6. n. ඡේදය
7. n. වෘත්තඛණ්ඩය
sectorial
sectors
sectrometer
Che. සෙක්ට්රොමීටරය
secular
1. a. අගාරික
2. Log. අනාගාමික
3. ආගමකට නොබැඳුනු
4. Soc. ඓහික
5. Eco. චිරකාල
6. Law. ලොකායත්ත
7. a. ලෝකායත්ත
8. Psy. ලෞකික
9. වරකාල
10. Phy. විලම්බික
secularisation
Aes. ඓහීකරණය
secularism
1. n. ඓහිකවාදය
2. n. ලෝකායන්තවාදය
secularization
1. Soc. ඓහීකරණය
2. ලෝකවිෂයීකරණය
3. ලෞකිකීකරණය
secularize
1. v. ආගම ධර්මයෙන් තොර කරනවා
2. v. ලෝකායත්ත කරනවා
3. vt. ලෞකිකභාවයට හරවනවා
seculars
1. a. ආගමික නොවූ
2. a. ඓහික
3. a. බාහිර
4. බොහෝ කල් පවතින
5. යුගයකට වරක් සිදු වන
6. a. ලෞකික