ලෝකායත්ත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[ලෝක + ආයත්ත]
වි. ලෝකයට අයත් ; ලෝකය සතු.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. secular
2. Soc. temporal