කඩ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. කැබැල්ල; කොටස; භාගය; අර්ධය.
2. නා.ප්ර. කපොල්ල; කඩුල්ල; දොරටුව.
3. නා.ප්ර. පහන් වැටිය.
4. නා.ප්ර. වෙළඳ සල; සාප්පුව.
5. නා.ප්ර. වංශය; පරම්පරාව.
6. නා.ප්ර. ඊය: ශරය.
7. නා.ප්ර. කැලෑව; වනය.
වි. කැඩුණු; බිඳුණු; වෙන්වුණු.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Sur. bay
2. n. boundary
3. n. cloth
4. n. end
5. n. forest
6. n. gap
7. n. limit
8. n. piece
9. Aes. portion
10. Psy. section