ඡේදය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. කැපීම; සිඳීම; සැතකින් ගඩු ආදිය පැළීම.
2. නා. (හම මතුපිට) කොටස් වශයෙන් වෙන් වී තිබීම.
3. නා. කොටස; ඛණ්ඩය; ගද්ය රචනයක වෙන් වශයෙන් ඇති කුඩා කොටස; ලියවිල්ලක කුඩා කොටස.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. කැපීම; සිඳීම/ කොටස; ඛණ්ඩය (සං. ඡෙද)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. absciss
2. n. article
3. Mng. clause
4. n. cutting
5. n. paragraph
6. n. section
7. n. sector
8. n. segment