ස්‍රාවය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ගැලීම ; ගලා යාම ; වෑස්සීම.
2. (පාරිභා.) ශරීරයේ ග්‍රන්ථි මගින් නිකුත් වන ද්‍රව විශේෂය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ගැලීම; ශරීරයේ ග්‍රන්ථීන් මගින් නිකුත් කෙරෙන ද්‍රව විශේෂය (සං. ස්‍රව)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. drip
2. n. dripping
3. Log. flux
4. n. secretion