සාවරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) නා. 1. ඝන ඉස්ම ; සාරුව.
2. තෙත ගතිය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. juice
2. n. secretion