සාවශේෂ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ඉතිරිය සහිත ; අවශේෂය සහිත.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. incomplete